මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට

Australia's unemployment rate drops to 3.9% while Sri Lanka introduced new rules on the foreign currency

Australia's unemployment rate drops to 3.9% while Sri Lanka introduced new rules on the foreign currency Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 20 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් දිනයේදී අගමැති මොරිසන් පර්ත් නුවරට, විපක්ෂ නායක ඇල්බනීසි සිඩ්නි නුවරට.
  • තම මැතිවරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ගතවන පිරිවැය කම්කරු පක්ෂය හෙළි කරයි.
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.9% දක්වා පහතට.
  • ශ්‍රී ලංකාවේ ළඟ තබා ගත හැකි උපරිම ඩොලර් ප්‍රමාණය 10,000 ක් දක්වා අඩු කෙරේ.
  • නව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.
  • මිරිහානේදී බසයට ගිනිතැබූ පුද්ගලයා හසු කරගනියි
  • Azovstal බලාගාරයේ සිටින යුක්රේන යුද සිරකරුවන් සිය ගණනක් ලියාපදිංචි කරයි.
  • ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now