ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 22 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මාර්තු 3 වනදා තෙක් අන්තර් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා සිය ප්‍රාන්ත සීමා වසා දමයි.
- අද දිනයේදී Greater Sydney කලාපයට සීමාසහිත දුම්රිය සේවාවක්.
- ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්.
- නැගෙනහිර යුක්රේනයේ වෙන් වූ කලාප දෙකක ස්වාධීනත්වය පිළිගැනීමේ නියෝගයකට අත්සන් කරන බව රුසියානු ජනාධිපති පවසයි.
- ඉන්දු - ශ්‍රී ලංකා 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි, භානුක රාජපක්ෂ අවසන් මොහොතේ ඉවතට.
Share






