SKIP TO MAIN CONTENT

දෙසැ 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය මාස 4 කට අඩු කෙරේ

STEVEN MILES COVID19 PRESSER
GPs and pharmacists will be given extra federal payments to speed up the rollout of booster doses. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම මුව ආවරණ පැළඳීම නැවත අනිවාර්ය කෙරේ.
  • ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය මාස 4 කට අඩු කෙරේ
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ළමුන් සඳහා කොවිඩ් එන්නත් වෙන් කිරීම් අද උදෑසන 9 සිට විවෘත කෙරිණි.
  • චීන පොහොර නැවට ශ්‍රී ලංකාවෙන් මුදල් ගෙවීම වැළැක්වීමේ වාරණය දීර්ග කෙරේ.
  • Omicron ප්‍රභේදයට එරෙහිව Astra Zeneca එන්නතේ මාත්‍රා තුනක සැපයුමක් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළිවෙයි.
  • 2021 ලංකන් ප්‍රිමියර් ලීග් ශූරතාව Jaffna Kings කණඩායමට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now