Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 30දා SBS සිංහල පුවත්: අද කැබිනට් රැස්වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ "කොවිඩ් සමීප ආශ්‍රිතයින්" යන්න වෙනස් වන ලකුණු

Prime Minister Scott Morrison and Chief Medical Officer Professor Brendan Murphy speak with (on screen) Jim McDowell, Chief Executive of the South Australia Department of Premier and Cabinet, Premier of NSW Gladys Berejiklian and Premier of Western Austra

National Cabinet meeting with state and territory leaders Source: SMH POOL

2021 දෙසැම්බර් 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


2021 දෙසැම්බර් 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • මතුව ඇති කොවිඩ් සීග්‍ර ව්‍යාප්තිය සහ කොවිඩ් පරීක්ෂණ සඳහා ඇති දැවැන්ත ඉල්ලුමට පිළියම් සෙවීමට, අගමැති මොරිසන් , අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි.
  • NSW ප්‍රාන්තයෙන් අද දිනයේ 12, 000 කට අධික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක්
  • වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලියන ගණන් ඇනවුම් කරයි
  • ප්‍රාන්තයෙන් පිටවන අයට තවදුරටත් PCR පරීක්ෂණ නොකරන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය කියයි.
  • සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය වූ මුදල ශ්‍රී ලංකාවට දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වෙයි.
  • ඔමික්‍රොන් සහ ඩෙල්ටා ප්‍රභේද එක්වී අනපේක්ෂිත කොවිඩ් “සුනාමියක්” ලොව පුරා ඇති කිරීම ගැන තමා කනස්සල්ලට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
  • යුරෝපයේ නැවතත් දරුණු කොවිඩ් රැල්ලක්
  • ICC වසරේ විස්සයි 20 ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේෂිත නම් අතරට තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව වෙයි.
  • ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා සමන්තා ස්ට්‍රෝසර් කේවල ටෙනිස් තරඟ වලින් සමුගැනීමට තීරණය කරයි.

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.

 

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now