කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අගමැති ඇල්බනිසි සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ යුග දිවියට

Prime Minister Anthony Albanese and fiancee Jodie Haydon at their wedding (Supplied).jpg

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පසුගිය දා සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ අතිනත ගත්තා. ඒ කැන්බෙරා අගනුවරදියි. විවාහය පැවැත්වෙන දිනයක් පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් මාස ගණනක් තිස්සේ අපේක්ෂාවෙන් බලා සිටියා. අද කාලීන විග්‍රහයේ කතා පුවත ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිසි සහ ජෝඩි හේඩ්න්ගේ විවාහය පිළිබඳවයි.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now