“Opalton” – A largest Opal gem field in Australia Source: SBS Sinhalaඕස්ට්‍රේලියාවට සුවිශේෂී වුනු ජාතික මැණික් කැටය ලෙසින් හඳුන්වන මැණික් තියෙන “ Opalton”ප්‍රදේශයටයි මෙවර SBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරිකාව. ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty යන්න එන්න SBS සිංහල වැඩසටහනේ ක්වින්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ සමඟින්
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවට සුවිශේෂී වුනු ජාතික මැණික් කැටය ලෙසින් හඳුන්වන මැණික් තියෙන “ Opalton”ප්‍රදේශයටයි මෙවර SBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරිකාව. ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty යන්න එන්න SBS සිංහල වැඩසටහනේ ක්වින්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ සමඟින්