Australian Summer: විනාඩි 5 කින් ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ ඇති අනතුරුදායක දේවල් ගැන දැනගමු

Australian Summer: What are the dangers of beaches in Australia

Source: AAP Image/Richard Wainwright

ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ/ මුහුදේ ඇති අනතුරුදායක දේවල් පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවයේ ජීවිතාරක්ෂකයෙකු ලෙස කටයුතු කරන අකිල වටරැක මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ/ මුහුදේ ඇති අනතුරුදායක දේවල්

  • ප්‍රධානතම අනතුරුදායක දෙය තමයි RIP Current හෙවත් දියවැල්. මේවා ඕනෑම මුහුදක ස්වභාවිකව හටගන්නවා.
  • ජලයේ සිටින විෂකුරු සහ භයානක සත්ත්වයින්.
  • මෝරුන්, Blue Bottle Jellyfish ඒ සඳහා ප්‍රධානතම උදාහරණ දෙකක්.
  • Blue Bottle Jellyfish කෙනෙක් මිනිස් සිරුරේ ස්පර්ශ වුවත් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම වැනි බරපතල තත්ත්ව ඇතිවෙනවා.
  • ජලයේ ඇති උෂ්ණත්වය. ග්‍රීෂ්ම කාලයේ වුවත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල මුහුදේ ජලය අධික සීතලක් ගන්නවා.
  • මුහුදේ රළවල ස්වභාවය.
  • මුහුදේ පතුලේ ඇති dropdowns හෙවත් වළවල්.

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now