Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australian Summer: විනාඩි 3 කින් ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම බලපාන හේතු ගැන දැනගමු

: What are the most common causes of drowning in Australia

ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම බලපාන හේතු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම බලපාන හේතු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවයේ ජීවිතාරක්ෂකයෙකු ලෙස කටයුතු කරන අකිල වටරැක මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම බලපාන හේතු

ඔස්ට්‍රේලියාවේ දියේ ගිලෙන පුද්ගලයින්ගෙන් 50% කටත් වැඩි පිරිස ජාත්‍යන්තර සිසුන් ඇතුළු සංක්‍රමණිකයින් බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට පහත සඳහන් හේතු බහුලවම බලපාන බලපායි.

  • ඔස්ට්‍රේලියාවේ කරදිය සහ මිරිදිය ජලාශ පිළිබඳ නිවැරදි අවබෝධයක් නැතිවීම.
  • සිත් ඇදගන්නා සුළු බොහෝ ස්ථානවල අනාරක්ෂිත අයුරින් දිය නෑමට, දියෙහි විනෝද වීමට යාම.
  • ඔස්ට්‍රේලියාවේ කරදිය සහ මිරිදිය ජලාශ ආශ්‍රිතව සිටින විෂ සහිත සත්ත්වයින් පිළිබඳ අවබෝධයක් නැතිවීම.
  • මුහුදේ ඇතිවන දිය වැල් (Currents) පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව රැළි අඩු ස්ථාන වලදී මුහුදේ නෑමට යාම.
  • මත්පැන් පානය කර ජලාශවලට හෝ මුහුදට යාම.
  • නිසි පුහුණුවක් හා අවබෝධයක් නොමැතිව ත්‍රාසජනක ක්‍රියාකාරකම් ජලයේදී අත්හදා බැලීමට යාම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now