Young employee working late Credit: Heath Korvola/Getty Imagesඕස්ට්‍රේලියානුවන්ට තම නියමිත රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ඇති අයිතිය තහවුරු කෙරෙන නව නීතිය ක්‍රියාත්මක වීම ඊයේ දිනයෙදී සිදුවුනා. ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සහ සේවා ස්ථාන සම්බන්ද නීති ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස මෙම නව නීතිය හඳුන්වා දෙනු ලැබුවා. මේ පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තම අප්‍රසාදය පළකර ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට විශේෂඥයන් පවසනවා. මේ අලුත්ම නීතිය සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Rania Yallop
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානුවන්ට තම නියමිත රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ඇති අයිතිය තහවුරු කෙරෙන නව නීතිය ක්‍රියාත්මක වීම ඊයේ දිනයෙදී සිදුවුනා. ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සහ සේවා ස්ථාන සම්බන්ද නීති ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස මෙම නව නීතිය හඳුන්වා දෙනු ලැබුවා. මේ පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තම අප්‍රසාදය පළකර ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට විශේෂඥයන් පවසනවා. මේ අලුත්ම නීතිය සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.