Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

චීනය තම රටට පහර දේ යැයි ඔස්ට්‍රේලියානුවන් තායිවාන වැසියන්ටත් වඩා බිය වෙයි: අගෝ 22 SBS සිංහල පුවත්

China Australia

The relationship between China and Australia is deteriorating (Getty) Source: Getty

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 22 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 22 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද ජාතික නිපුණතා සතිය අරඹයි.
  • ඔස්ට්‍රේලියාවේ ආබාධිත සේවාවල ප්‍රධාන පාර්ශවකරුවන් අද කැන්බරා නුවර විශේෂ සාකච්චාවක.
  • චීනය තායිවානයටත් වඩා දරුණු ප්‍රහාරයක් ඔස්ට්‍රේලියාවට එල්ල කරනු ඇතැයි ඔස්ට්‍රේලියානුවන් බිය පළ කරයි.
  • රුසියානු ජනාධිපතිගේ සමීපතම උපදේශකයකුගේ දියණිය කාර් බෝම්බයකින් ජීවිතක්ෂයට.
  • ආසියානු කුසලානය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය යළි වෙනස් කරයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now