Source: Getty Imagesඕස්ට්‍රේලියානු ජනතාව තම දෙමාපියන්ගේ පරම්පරාවට වඩා වැඩි ආදායම් මට්ටම් කරා ලඟා වීමට සමත්වී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් අදායම් වැඩිවීම් අතින් වර්තමානය වන විට ලොව ඉහලින්ම ඇති රටවල් කිහිපය අතරට ඔස්ට්‍රේලියාව අයත් වනවා.UBS ආයතනයේ හි වාර්තාවක් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියානුවන් ධනවත් වෙමින් සිටින බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Ciara Hain, Hannah Kwon
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු ජනතාව තම දෙමාපියන්ගේ පරම්පරාවට වඩා වැඩි ආදායම් මට්ටම් කරා ලඟා වීමට සමත්වී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් අදායම් වැඩිවීම් අතින් වර්තමානය වන විට ලොව ඉහලින්ම ඇති රටවල් කිහිපය අතරට ඔස්ට්‍රේලියාව අයත් වනවා.UBS ආයතනයේ හි වාර්තාවක් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියානුවන් ධනවත් වෙමින් සිටින බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.