මේ වසරේ ජූලි පළමු වනදා සිට ඔස්ට්‍රේලියාව තුල විකුණන සෑම නව නිමි ඇඳුමක් සඳහාම සත 4ක අමතර බද්දක් ගෙවීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඇඟලුම් වෙළඳසැල් හිමියන්ට සිදුවනවා. ජනගහන අනුපාතය අනුව ලොව වැඩිම නිමි ඇඳුම් භාවිතා කරන රට ලෙස ඕස්ට්‍රේලියාව සැලකෙනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් විසින් ඉවතලන ඇඳුම් ප්‍රමාණය අවමකිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය මෙම පියවර ගෙන තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Abbie O'Brien
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends