Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

අයිස්, කොකේන් සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතාව ඔස්ට්‍රේලියාව පුරා වාර්තාගත ලෙස ඉහල යයි

Drug Use.jpg

The rise in drug use has been attributed to the recovery of the illicit drug trade following COVID-19 restrictions. Source: AP / David Malialetti

ඕස්ට්‍රේලියානුවන් තුල අයිස්, කොකේන් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය භාවිතාව වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. 2023 සිට 2024 දක්වා වන වර්ෂයක කාලය තුල ඩොරල් බිලියන ගණනක නීති වොරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඕස්ට්‍රේලියානුවන් පෙළඹී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානුවන් තුල අයිස්, කොකේන් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය භාවිතාව වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. 2023 සිට 2024 දක්වා වන වර්ෂයක කාලය තුල ඩොරල් බිලියන ගණනක නීති වොරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඕස්ට්‍රේලියානුවන් පෙළඹී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

මෙය SBS News වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් නිර්මාණය කල පොඩ්කාස්ට් විශේෂාංගයකි.

Source: AAP

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now