ඊශ්‍රායලයේ අතරමංව සිටි මගීන් 200කට ආසන්න පිරිසක් ඊයේ ඔස්ට්‍රේලියාව යළි පැමිණේ: ඔක් 19 SBS සිංහල News Flash

Repatriation flight Source: AAP
ඔස්ට්‍රේලියාවේ නවතම පුවත්, විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැන ගන්න සවන්දෙන්න, 2023 ඔක්තෝබර් 19 වෙනි බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share




