A real estate advertising board is seen next to a house in Canberra (AAP Image/Lukas Coch) NO ARCHIVING Credit: AAPIMAGEවර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිනවා. මෙම තත්වය පිළිබඳව Australian Securities & Investments Commission හෙවත් ASIC ආයතනය නවතම සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Kath Landers, Hannah Kwon
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිනවා. මෙම තත්වය පිළිබඳව Australian Securities & Investments Commission හෙවත් ASIC ආයතනය නවතම සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.