Deputy Governor of the Reserve Bank of Australia (RBA) Michelle Bullock speaks during Senate Estimates at Parliament House in Canberra, Wednesday, February 15, 2023. (AAP Image/Lukas Coch) NO ARCHIVING Credit: AAPIMAGE
ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කළ පරිදි ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මුදල් අනුපාතිකය ස්ථාවරව තබා තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක තවමත් පවතින බවට අනතුරු ඇඟවීමක් සිදු වේ. මේ වනවිට ලොව පුරා මහ බැංකු පොලී අනුපාත කපා හැරීමට පටන් ගෙන ඇති අතර, ඕස්ට්‍රේලියානු මහ බැංකු ආණ්ඩුකාර Michelle Bullock පවසන්නේ එම රටවල් ඔස්ට්‍රේලියාවට වඩා බොහෝ සෙයින් පොලී අනුපාත ඉහළ නංවා සිටි බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 26 September 2024 8:07am
Updated 26 September 2024 8:28am
By Nipuna Dodangoda, Sydney Lang, Sara Tomevska
Presented by Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කළ පරිදි ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මුදල් අනුපාතිකය ස්ථාවරව තබා තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක තවමත් පවතින බවට අනතුරු ඇඟවීමක් සිදු වේ. මේ වනවිට ලොව පුරා මහ බැංකු පොලී අනුපාත කපා හැරීමට පටන් ගෙන ඇති අතර, ඕස්ට්‍රේලියානු මහ බැංකු ආණ්ඩුකාර Michelle Bullock පවසන්නේ එම රටවල් ඔස්ට්‍රේලියාවට වඩා බොහෝ සෙයින් පොලී අනුපාත ඉහළ නංවා සිටි බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.