Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ ඩිජිටල් උපාංග වලට ඇති ඇබ්බැහිය නිසා දෙමාපියන් අසහනයෙන්: අගෝ 15 'කාලීන විග්‍රහය'

A girl plays on an iPad
Source: AAP

ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ ඩිජිටල් උපාංග වලට ඇති ඇබ්බැහි පිළිබඳව සිදුකල පර්යේෂණ හරහා හෙළිවුණු තොරතුරු ගැන දැනගන්න අද - අගෝස්තු 15 වනදා SBS සිංහල සේවයේ 'කාලීන තොරතුරු විග්‍රහය" ට සවන්දෙන්න


Published

By Dinesha Dilrukshi Wijesuriya, Ciara Hain

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ ඩිජිටල් උපාංග වලට ඇති ඇබ්බැහි පිළිබඳව සිදුකල පර්යේෂණ හරහා හෙළිවුණු තොරතුරු ගැන දැනගන්න අද - අගෝස්තු 15 වනදා SBS සිංහල සේවයේ 'කාලීන තොරතුරු විග්‍රහය" ට සවන්දෙන්න


Highlights

ඉලෙක්ට්‍රොනික සහ ඩිගිටල් උපාංග වලට දරුවන් හුරුවීම වර්තමානයේ දෙමාපියන්ට මුහුණදීමට සිදුව තිබෙන දැඩි අභියෝගයක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්..

 

ස්වභාවධර්මය සමඟ ගැටෙන ක්‍රියාකාරකම් සමඟින් එළිමහනේ ගත කරන කාලය වැඩිකිරීම මඟින් ළමුන් ඩිජිටල් තිර සමඟින් සම්බන්දව සිටින කාලය හා සම්බන්ධ ළමා හැසිරීම් අඩු කිරීමට උපකාරී වේ දැයි ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් මගින් විමර්ශනය කරමින් සිටිනවා.

 

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකට අනුව දෙමාපියන්ගෙන් සියයට 73 ක් සිතන්නේ තමන්ගේම ඩිජිටල් හෝ ඉලෙක්ට්‍රොනික උපාංගයක් ලබා ගැනීමෙන් තම දරුවාගේ ඩිජිටල් පුරුදු පාලනය කිරීම දුෂ්කර බවයි.

 

.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now