Queensland Premier Annastacia Palaszczuk poses for a photograph at the Parliament of Queensland in Brisbane, Thursday, October 26, 2023. Source: AAP / RUSSELL FREEMAN/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනිය ලෙසට වසර 8 ක කාලයක් ධුරයේ රැඳී සිටි Annastacia Palaszczuk (ඇනස්ටේශියා පලාෂේ ) තම තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඇගේ මෙම හදිසි තීරණය ඊයේ - දෙසැම්බර් 10 වන ඉරිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය නිවේදනය කොට සිටියාය. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද 'කාලින තොරතුරු' විශේෂාංගයෙන් Published 11 December 2023 12:47pm
Updated 13 December 2023 11:10am
By Dinesha Dilrukshi Wijesuriya, Sam Dover
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනිය ලෙසට වසර 8 ක කාලයක් ධුරයේ රැඳී සිටි Annastacia Palaszczuk (ඇනස්ටේශියා පලාෂේ ) තම තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඇගේ මෙම හදිසි තීරණය ඊයේ - දෙසැම්බර් 10 වන ඉරිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය නිවේදනය කොට සිටියාය. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද 'කාලින තොරතුරු' විශේෂාංගයෙන්