Minister for Communications Michelle Rowland speaks on the Communications Legislation Amendment (Combatting Misinformation and Disinformation) Bill in the House of Representatives at Parliament House in Canberra, Thursday, September 12, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
Meta සහ X වැනි සමාජමාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම සම්බන්දව නීතිමය පියවර ගැනීමේ බලතල ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සම්බන්ද නියාමකවරයා වන ඕස්ට්රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය වෙත පැවරීමට කටයුතු කර තිබෙනවා. ෆෙඩරල් රජය විසින් හඳුන්වා දෙන ලද නව නීති හරහා ව්‍යාජ ප්‍රවෘත්ති තම සමාජමාධ්‍ය ජාලා තුල පැතිරීමට ඉඩ දීම පිළිබඳව සමාජ මාධ්‍ය සමාගම් පරීක්ෂාවට ලක්කිරීමක් සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 13 September 2024 10:58am
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Meta සහ X වැනි සමාජමාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම සම්බන්දව නීතිමය පියවර ගැනීමේ බලතල ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සම්බන්ද නියාමකවරයා වන ඕස්ට්රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය වෙත පැවරීමට කටයුතු කර තිබෙනවා. ෆෙඩරල් රජය විසින් හඳුන්වා දෙන ලද නව නීති හරහා ව්‍යාජ ප්‍රවෘත්ති තම සමාජමාධ්‍ය ජාලා තුල පැතිරීමට ඉඩ දීම පිළිබඳව සමාජ මාධ්‍ය සමාගම් පරීක්ෂාවට ලක්කිරීමක් සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.