SKIP TO MAIN CONTENT

ජාතික රැකියා සහ නිපුණතා සමුලුවේදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණ වැඩසටහනට ප්‍රමුඛස්ථානය: අගෝස්තු 25 SBS සිංහල පුවත්

tighten character test
Source: AAP

සවන්දෙන්න, අද - අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


HILIGHTS

  • හිටපු අගමැති Scott Morrison ගේ ක්‍රියාව ගැන අවධානය යොමු කලත් ඔස්ට්‍රේලියනුවන්ගේ අත්‍යවශ්‍ය ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය අඩු නොවන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්
  • ඕස්ට්‍රේලියානු රජයේ ජාතික රැකියා සහ නිපුණතා සමුලුවේදී සංක්‍රමණ වැඩසටහන සම්බන්ධ සාකච්චා වලට ප්‍රමුඛස්ථානයක්
  • විස්තීරණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන තුනක ණය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් අතර හමුවක්
  • යුක්රේනයේ නිදහස් සැමරුම දා සිදු වූ රුසියා රොකට් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට
  • 2022 ආසියානු කුසලාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

—————————————————————————

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now