Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: Neo-Nazi මත දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි

Nazi (1).jpg

Roughly 60 black-clad members of the National Socialist Network gathered outside the NSW Parliament in early November. Attendees held a banner that read "Abolish the Jewish Lobby" and chanted Nazi slogans. Source: Supplied / X

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න


සිරස්තල

  • Neo -Nazi මතවාද දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි
  • ඇමරිකාවේ නව ඕස්ට්‍රේලියානු තානාපතිවරයා තෝරා පත් කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ අවධානය යොමු වේ
  • '3D printing' තාක්ෂනය භාආවිතා කරමින් නිෂ්පාදනය කෙරෙන ගිනිඅවි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගිනිඅවි භාවිතා පාලනය කිරීම අභියෝගයට ලක්වේ
  • ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් ජනතාව මිය ගිය බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය ප්‍රථම වරට පිළිගනී
  • එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන, එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය එළඹෙන ජනවාරි 22වනදා ආරම්භ වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now