ඕස්ට්‍රේලියාවේ නව ආණ්ඩුකාරවරිය ජූලි 1 වනදා දිවුරුම් දෙයි: කාලීන විග්‍රහය ජූලි 02

Governor-General of Australia Sam Mostyn speaks during a reception after the swearing in ceremony at Parliament House in Canberra, Monday, July 1, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
නව මූල්‍ය වර්ෂය ජුලි පළමු වනදායින් ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියාවේ නව ආණ්ඩුකාරවරයකු දිවුරුම් දීම රීයේ දිනයේ සිදු උනා. ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් මෙම තනතුර දරන දෙවන කාන්තාව ලෙස Sam Mostyn සැලකෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share