Credit: AAPරැකියා ස්ථාන, නීති පද්ධතිය සහ පාසල් තුළ ජාතිවාදය පොදු සහ පද්ධතිමය වශයෙන් සිදු වන බව නව වාර්තාවකට අනුව හෙළිව තිබේ. මේ සම්බන්ධයෙන් ඕස්ට්රේලියානුවන් සිය ගණනක් සෑම දිනකම තම ජාතිය පදනම් කරගනිමින් එල්ල වූ හිරිහැර කිරීම් සහ විරසක වීම් පිළිබඳ ඛේදජනක පුද්ගලික ප්රකාශ සඳහන් කොට තිබේ. මේ හේතුවෙන් මෙම ගැටලුවට හැකි ඉක්මනින් අවශ්ය පියවර ගන්නැයි Federation of Ethnic Communities' Councils of Australia රජයෙන් සහ මාධ්යයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.
Published
By Nipuna Dodangoda, Sophie Bennett, Runako Gee
Presented by Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
රැකියා ස්ථාන, නීති පද්ධතිය සහ පාසල් තුළ ජාතිවාදය පොදු සහ පද්ධතිමය වශයෙන් සිදු වන බව නව වාර්තාවකට අනුව හෙළිව තිබේ. මේ සම්බන්ධයෙන් ඕස්ට්රේලියානුවන් සිය ගණනක් සෑම දිනකම තම ජාතිය පදනම් කරගනිමින් එල්ල වූ හිරිහැර කිරීම් සහ විරසක වීම් පිළිබඳ ඛේදජනක පුද්ගලික ප්රකාශ සඳහන් කොට තිබේ. මේ හේතුවෙන් මෙම ගැටලුවට හැකි ඉක්මනින් අවශ්ය පියවර ගන්නැයි Federation of Ethnic Communities' Councils of Australia රජයෙන් සහ මාධ්යයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.