Australian Prime Minister Anthony Albanese (left) and ASIO Director-General Mike Burgess speak during a press conference at Parliament House in Canberra, Monday, August 5, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
වසර 10කට පමණ පසුව ඔස්ට්‍රේලියාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමේ අවධානම ඉහල ගොස් තිබෙනවා. මූලධර්මවාදී මත දරන්නන්ගේ සහ දේශපාලනික මතවාද හේතුවෙන් සිදුකරන හිංසන ක්‍රියා හේතුවෙන් මේ තත්වය ඇතිවී ඇති බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ආයතනය වන ASIO ආයතනය පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පිරිස් මේ පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 6 August 2024 11:38am
By Gabrielle Katanasho, Pablo Vinales
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
වසර 10කට පමණ පසුව ඔස්ට්‍රේලියාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමේ අවධානම ඉහල ගොස් තිබෙනවා. මූලධර්මවාදී මත දරන්නන්ගේ සහ දේශපාලනික මතවාද හේතුවෙන් සිදුකරන හිංසන ක්‍රියා හේතුවෙන් මේ තත්වය ඇතිවී ඇති බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ආයතනය වන ASIO ආයතනය පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පිරිස් මේ පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.