The Great Desert Skink or Tjakura. Credit: Nicolas Rakotopare
ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වය අතින් අනූන රටක්. ඔස්ට්‍රේලියාවේ ඉතා සුවිශේෂී සත්ව සහ ශාක දැකගන්නට අපිට පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී සත්ව විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ සතුන් සහ ශාක ඇතුළුව ඔස්ට්‍රේලියානු භූමියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අප සියලුදෙනාගේම වගකීමක් වනවා. ඒ සඳහා අප සියලු දෙනාටම විවිධාකාරයෙන් දායක වෙන්න පුළුවන්. අද Australia explained මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ තර්ජනයට ලක්වී තිබෙන ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය පිළිබඳවයි. Published 16 April 2026 7:22am
By Phil Tucak
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වය අතින් අනූන රටක්. ඔස්ට්‍රේලියාවේ ඉතා සුවිශේෂී සත්ව සහ ශාක දැකගන්නට අපිට පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී සත්ව විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ සතුන් සහ ශාක ඇතුළුව ඔස්ට්‍රේලියානු භූමියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අප සියලුදෙනාගේම වගකීමක් වනවා. ඒ සඳහා අප සියලු දෙනාටම විවිධාකාරයෙන් දායක වෙන්න පුළුවන්. අද Australia explained මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ තර්ජනයට ලක්වී තිබෙන ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය පිළිබඳවයි.
The critically endangered numbat. Credit: Phil Tucak The Echidna is a monotreme or egg-laying mammal. Credit: Arthur Ferguson
The critically endangered Regent Honeyeater. Credit: Mick Roderick Indigenous desert rangers manage small controlled burns which don’t impact the landscape like large uncontrolled wildfires. Credit: Salty Davenport A community tree-planting day. Credit: Birdlife Australia
Links to additional information:
Biodiversity Council
Birdlife Australia
Indigenous Desert Alliance
Gondwana Link Ltd
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.