ඔස්ට්‍රේලියාවේ ඔටිසම් ඇති දරුවන් ගැන නවතම අධ්‍යනයකින් හෙළිවන තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
HIGHLIGHTS
- ඔස්ට්‍රේලියාවේ සුළුතරයක් වූ වාර්ගික පසුබිම් ඇති දරුවන් ඔටිසම් රෝගයට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
- මෙම තත්ත්වය පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම සුළුතර ප්‍රජාවන්ට අවශ්‍ය සේවා වල ඇති අඩුපාඩු පියවීමේ අවශ්‍යතාවයද මෙම සොයාගැනීම් මගින් ඉස්මතු කරන බව පර්යේෂකයන් පෙන්වා දේ.
Share






