The Royal Commission into the Financial Services Industry. 12 February 2018. Source: APPඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක බැංකු ආශ්‍රිත මුල්‍ය අක්‍රමිකතා සොයා බලන්නට පත් කල රාජකීය කොමිසම මේ වන විට තම වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරන හිටපු බැංකු සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවට අදාල කොමිසමේ කොමසාරිස් Kenneth Hayne සහතිකයක් ලබාදී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක බැංකු ආශ්‍රිත මුල්‍ය අක්‍රමිකතා සොයා බලන්නට පත් කල රාජකීය කොමිසම මේ වන විට තම වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරන හිටපු බැංකු සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවට අදාල කොමිසමේ කොමසාරිස් Kenneth Hayne සහතිකයක් ලබාදී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.