Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: ඔටිසම් තත්ත්වය නිරූපණය කරන ලොව පළමු බෝනික්කා බාර්බි වෙතින්

Mattel Autistic Barbie

This photo provided by Mattel Inc. shows the new autistic Barbie doll. (Mattel Inc. via AP) Credit: AP

සෙල්ලම් බඩු නිපදවන ආයතනයක් වන මටෙල් විසින් පසුගිය දා නව බාබි බෝනික්කෙකු වෙළඳපොළට නිකුත් කළා. මේ බෝනික්කා ඔටිසම් තත්ත්වය නිරූපණය කරන විදියටයි නිපදවලා තියෙන්නේ. ස්නායු විවිධත්වය එහෙමත් නැත්නම් Neurodiversity පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මේ නිෂ්පාදනය පසුපස අරමුණ බව කියවෙනවා. ඒ වගේ ම ඔටිසම් ලක්ෂණ පෙන්වන විදියට බෝනික්කාව නිර්මාණය කරලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින, උපදේශන කටයුතු සිදු කරන අය දක්වලා තියෙන්නේ හොඳ සහ නරක කියන දෙකම මුසු ප්‍රතිචාරයක්. ඉතින් මේ පිළිබඳවයි අද කාලීන විග්‍රහයේ විමසුම.

Published

Updated

By Camille Bianchi, Deborah Groarke

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

සෙල්ලම් බඩු නිපදවන ආයතනයක් වන මටෙල් විසින් පසුගිය දා නව බාබි බෝනික්කෙකු වෙළඳපොළට නිකුත් කළා. මේ බෝනික්කා ඔටිසම් තත්ත්වය නිරූපණය කරන විදියටයි නිපදවලා තියෙන්නේ. ස්නායු විවිධත්වය එහෙමත් නැත්නම් Neurodiversity පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මේ නිෂ්පාදනය පසුපස අරමුණ බව කියවෙනවා. ඒ වගේ ම ඔටිසම් ලක්ෂණ පෙන්වන විදියට බෝනික්කාව නිර්මාණය කරලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින, උපදේශන කටයුතු සිදු කරන අය දක්වලා තියෙන්නේ හොඳ සහ නරක කියන දෙකම මුසු ප්‍රතිචාරයක්. ඉතින් මේ පිළිබඳවයි අද කාලීන විග්‍රහයේ විමසුම.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now