Source: Getty / Getty imagesSCAM පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සතිය නොවැම්බර් 24 දා සිට දෙසැම්බර් 1 දා දක්වා දී තිබෙනවා. ඒ නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ SCAM හරහා කුලී නිවැසියන් ඉලක්ක කරගැනීමේ ව්‍යාපාර පිළිබඳව නවතම තොරතුරු දැන ගන්න, සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ "කාලීන තොරතුරු විශේෂාංගයට"
SCAM පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සතිය නොවැම්බර් 24 දා සිට දෙසැම්බර් 1 දා දක්වා දී තිබෙනවා. ඒ නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ SCAM හරහා කුලී නිවැසියන් ඉලක්ක කරගැනීමේ ව්‍යාපාර පිළිබඳව නවතම තොරතුරු දැන ගන්න, සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ "කාලීන තොරතුරු විශේෂාංගයට"