ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා සංස්කෘතික අංගයක් ලෙස සමරන Halloween වල මූලාරම්භය , ඉතිහාසය සහ සම්ප්‍රදායන් ගැන දැන ගන්න සවන්දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි විශේෂාංගයට
මෙල්බන් සිට සම්බන්ධ වූ Andrew White සහ කැන්බරා සිට සම්බන්ධ වූ වරලත් ගණකාධිකාරිවරියක් වන රෝෂිනි සුරවීර සමඟින් SBS සිංහල ගුවන් විදුලිය ඔබට ගෙන එන Halloween විශේෂාංගය
Share






