SKIP TO MAIN CONTENT

කපා දැමු Penalty Rates තම රජයක් යටතේ නැවත ලබාදෙන බවට කම්කරු පක්ෂයෙන් ප්‍රකාශයක්

Bill Shorten at the NSW ALP conference in Sydney
Bill Shorten at the NSW ALP conference in Sydney Source: AAP

සති අන්තයේ සහ රජයේ නිවාඩු දින වල සේවයේ නියුතු වීම සදහා අදාල Penalty Rates දීමනා කපා දැමීමට වත්මන් රජය තීරණය කලද තම රජයක් පත් වී දින 100ක් ඇතුලත අදාල දීමනා නැවත ලබාදීමට කටයුතු කරන බව කම්කරු පක්ෂය පවසනවා. පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂ සම්මේලනයට සහභාගීවෙමින් බිල් ශෝර්ටන් මහතා සදහන් කලේ, තම පක්ෂය මීළඟ රජය ලෙස පත් කළහොත් සෑම ඔස්ට්‍රේලියනුවෙකුටම සමාන ලෙස සැලකීමට තමන් කටයුතු කරන බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

සති අන්තයේ සහ රජයේ නිවාඩු දින වල සේවයේ නියුතු වීම සදහා අදාල Penalty Rates දීමනා කපා දැමීමට වත්මන් රජය තීරණය කලද තම රජයක් පත් වී දින 100ක් ඇතුලත අදාල දීමනා නැවත ලබාදීමට කටයුතු කරන බව කම්කරු පක්ෂය පවසනවා. පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂ සම්මේලනයට සහභාගීවෙමින් බිල් ශෝර්ටන් මහතා සදහන් කලේ, තම පක්ෂය මීළඟ රජය ලෙස පත් කළහොත් සෑම ඔස්ට්‍රේලියනුවෙකුටම සමාන ලෙස සැලකීමට තමන් කටයුතු කරන බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now