Source: Getty / Getty Imagesඕස්ට්‍රේලියාව තුළ කාන්තාවන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සදහා ඩොලර් බිලියන ගණනක් යෙදවීමට නියමිතයි. මෙම ආධාර ලබා දීම ඊළග ජූලි මස සිට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒත් එය ප්‍රමාද වැඩීද හෝ එම මුදල ප්‍රමාණවත් ද යන්න පිළිබඳව මේ වන විට කතා බහක් ඇති වෙලා තිබෙනවා. මේ පිළිබඳව සවිස්තරාත්මකව දැන ගන්න අද දවසේ කාලීන විග්‍රහය තුළින් ඔබට හැකියාව ලැබෙනවා.
Published
By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව තුළ කාන්තාවන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සදහා ඩොලර් බිලියන ගණනක් යෙදවීමට නියමිතයි. මෙම ආධාර ලබා දීම ඊළග ජූලි මස සිට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒත් එය ප්‍රමාද වැඩීද හෝ එම මුදල ප්‍රමාණවත් ද යන්න පිළිබඳව මේ වන විට කතා බහක් ඇති වෙලා තිබෙනවා. මේ පිළිබඳව සවිස්තරාත්මකව දැන ගන්න අද දවසේ කාලීන විග්‍රහය තුළින් ඔබට හැකියාව ලැබෙනවා.