SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash සැප් 29: ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පියයුරු පිළිකා ටෲකාප් ප්‍රතිකාරය ඔක් 1 දා සිට ඇතුළත්

Breast Cancer
Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • මැද පෙරදිගට සාමය උදාවීම දැකීම ලෝකයට අවශ්‍යයි අගමැති ඇල්බනීසි පවසයි
  • ඕස්ට්‍රේලියානු මහබැංකුවේ හෙටට නියමිත ණය අනුපාත තීරණයේ සුවිශේෂී වෙනසක් අපේක්ෂා නොකෙරේ - ආර්ථික විශ්ලේෂකයින් අනුමාන කරයි
  • ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පියයුරු පිළිකා ටෲකාප් ප්‍රතිකාරය එළඹෙන පළමු වෙනිදා සිට ඇතුළත්
  • ඉන්දීය පොලීසියෙන් ප්‍රකට දකුණු ඉන්දීය නළු විජේට එරෙහිව අපරාධ චෝදනා
  • ආසියානු කුසලානය ඉන්දියාවට - AFL කිරුළ යළි බ්‍රිස්බේන් ලයන්ස් හට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now