මේ දිනවල මෙල්බර්න් වලට වැඩමකොට සිටින ඕස්ට්‍රේලියාවේ Northern Territory හි ඩාවින් නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන උඩහේනේ සීලරතන ස්වාමීන් වහන්සේ සමඟින් SBS වැඩසටහන සිදුකරන ලද කාලීන සාකච්චාවක්... සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS ගුවන් විදුලිය
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese






