The office of WSU Professor Hannah Dahlen Source: SBSපරිවර්තන සේවා වල පවතින අඩුව හේතුවෙන් සංක්‍රමණික සහ සරණාගත ගැබිණි කාන්තාවන් අපහසුතාවයට පත්ව සිටින ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් සදහන් කරයි. නව ජාතික මාතෘ සේවා සදහා බහු භාෂා සහාය ලබාගත හැකි ගැබිණි සායන ඇතිකිරීම සහ ඒ සදහා අවශ්‍ය පුහුණුව ලබාදීම කෙරෙහි අවදානය යොමුකරන ලෙස පවුල් සෞඛ්ය සේවිකාවන් සහ බහු සංස්කෘතික ක්‍රියාකාරිකයින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
පරිවර්තන සේවා වල පවතින අඩුව හේතුවෙන් සංක්‍රමණික සහ සරණාගත ගැබිණි කාන්තාවන් අපහසුතාවයට පත්ව සිටින ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් සදහන් කරයි. නව ජාතික මාතෘ සේවා සදහා බහු භාෂා සහාය ලබාගත හැකි ගැබිණි සායන ඇතිකිරීම සහ ඒ සදහා අවශ්‍ය පුහුණුව ලබාදීම කෙරෙහි අවදානය යොමුකරන ලෙස පවුල් සෞඛ්ය සේවිකාවන් සහ බහු සංස්කෘතික ක්‍රියාකාරිකයින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.