A real estate advertisement is seen in Melbourne, Saturday, July 17, 2021. Victoria is in day two of its latest COVID-19 lockdown as health authorities race to keep up with "fleeting transmission" of the virus. (AAP Image/James Ross) NO ARCHIVING Source: AAP / JAMES ROSS/AAPIMAGE
පශ්චාත් කොවිඩ් සමයේ ඔස්ට්‍රේලියාවේ බොහෝ අගනගර වල කාර්යාලීය රැකියා අනුපාත වල සිදුවූ පසුබෑම ගැන තොරතුරු ඇතුළත් අගෝස්තු 12 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 12 August 2022 2:11pm
Updated 12 August 2022 2:41pm
By Gloria Kalache, Athini Amarasiri
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
පශ්චාත් කොවිඩ් සමයේ ඔස්ට්‍රේලියාවේ බොහෝ අගනගර වල කාර්යාලීය රැකියා අනුපාත වල සිදුවූ පසුබෑම ගැන තොරතුරු ඇතුළත් අගෝස්තු 12 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Key Points බොහෝ අගනගරවල පශ්චාත් වසංගත සමයේ රැකියා සදහා කාර්යාල භාවිතා කිරීමේ අනුපාත වල පසුබෑමක් පෙන්නුම් කිරීම පසු ගිය ජූලි මාසයේ අධීක්ෂණයෙන් පසු ඕස්ට්‍රේලියාවේ දේපල කවුන්සිලය පවසන්නේ C-B-D හෙවත් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය තුළ කාර්යාල භාවිතයේ වැඩි වීමක් පෙන්නුම් කරන්නේ අගනගර හයෙන් දෙකක පමණක් බවට තොරතුරු අනාවරණය වීම ප්‍රධාන නගර වලින් මෙල්බර්න් රැකියා සදහා කාර්යාල භාවිතය අඩුම නගරය වන අතර එය 11 % කින් පහත වැටී තිබීම