SKIP TO MAIN CONTENT

වයස්ගත ප්‍රජාව සදහා නිවෙසේ සිට රැකවරණ ලබාගත හැකි රජයේ වැඩසටහන සදහා ප්‍රතිපාදන වැඩි කල යුතු බවට රජයට යෝජනාවක්

Calls for an urgent funding boost for Home Care packages
Commonwealth Home Care packages Source: SBS

ඕස්ට්‍රේලියානු වයස්ගත ප්‍රජාව සදහා නිවෙසේ සිට රැකවරණ ලබාගැනීම සදහා ප්‍රතිපාදන ලබාදෙන Commonwealth Home Care packages නම් වැඩසටහන සදහා මීළඟ අයවැයෙන් වැඩියෙන් ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇති බව ඒ පිලිබදව අදහස් දක්වන පාර්ශව සදහන් කරයි දැනට මෙම ප්‍රතිපාදන යටතේ 74,000 කට ආසන්න ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සහන ලබන අතර 100,000කට අධික ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ප්‍රතිපාදන වල සහන බලාපොරොත්තුවෙන් සිටින බව සදහන්. ප්‍රතිපාදන සහන බලාපොරොත්තුවෙන් සිටින අය සදහා පොරොත්තු කාලය අඩු කිරීමටත්, ප්‍රතිපාදන ලබාදීමේ නව ක්‍රම සොයා බැලීමටත් තම අවධානය යොමු වී ඇති බව වැඩිහිටි සුරැකුම් සේවා පිළිබද අමාත්‍ය Ken Wyatt සදහන් කරයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු වයස්ගත ප්‍රජාව සදහා නිවෙසේ සිට රැකවරණ ලබාගැනීම සදහා ප්‍රතිපාදන ලබාදෙන Commonwealth Home Care packages නම් වැඩසටහන සදහා මීළඟ අයවැයෙන් වැඩියෙන් ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇති බව ඒ පිලිබදව අදහස් දක්වන පාර්ශව සදහන් කරයි දැනට මෙම ප්‍රතිපාදන යටතේ 74,000 කට ආසන්න ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සහන ලබන අතර 100,000කට අධික ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ප්‍රතිපාදන වල සහන බලාපොරොත්තුවෙන් සිටින බව සදහන්. ප්‍රතිපාදන සහන බලාපොරොත්තුවෙන් සිටින අය සදහා පොරොත්තු කාලය අඩු කිරීමටත්, ප්‍රතිපාදන ලබාදීමේ නව ක්‍රම සොයා බැලීමටත් තම අවධානය යොමු වී ඇති බව වැඩිහිටි සුරැකුම් සේවා පිළිබද අමාත්‍ය Ken Wyatt සදහන් කරයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now