SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල ලිංගික හිංසනයට එරෙහි පියවර ගන්නා ලෙස ඉල්ලීම්: නොවැ 30 SBS සිංහල කාලීන විග්‍රහය

File photo of anonymous woman. 2023 SBS.jpg

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල නවාතැන්වලදී සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නීති සම්පාදනය කරන ලෙස ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පාර්ශව මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. එවැනි වූ අතවරලින් දිවි ගලවා ගත් අයෙක් පවසන්නේ මෙම ගැටලුව පිළිබඳව දැනුවත්භාවය වැඩි කළ යුතු බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල නවාතැන්වලදී සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නීති සම්පාදනය කරන ලෙස ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පාර්ශව මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. එවැනි වූ අතවරලින් දිවි ගලවා ගත් අයෙක් පවසන්නේ මෙම ගැටලුව පිළිබඳව දැනුවත්භාවය වැඩි කළ යුතු බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now