බන්ධනාගාර ගත නොකර අපරාධ අඩු කළ හැකිද? :නොවැ 21 කාලීන විග්‍රහය

අපරාධ අඩු කිරීමට සහ යළි යළිත් වැරදි නොකිරීමට ඔස්ට්‍රේලියාවේ යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියේ වෙනස්කම් කරන ලෙස ඉල්ලීම්.මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share



