ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකාවට නැවතත් පූර්ණ ICC සාමාජිකත්වය හිමිවීම, ශ්‍රී ලංකා නව ක්‍රිකට් සභාපති ICC විධායක රැස්වීමට සහභාගී වීම, 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සහ මැලේසියාවේ පැවති F3 ෆොර්මියුලා මෝටර් රථ ධාවන තරගයෙන් ශ්‍රී ලංකාවේ එශාන් පීරිස් ජය ගැනීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share






