ඕස්ට්‍රේලියාව තුල දියේ ගිලීම් නිසා සිදු වන අනතුරු ඉහළ යාම් වාර්තා වනවා. නිසි පරිදි පිහිනීමට ඉගෙන ගත් අය මෙන්ම නුපුහුණු අයත් මෙසේ අනතුරු වලට බඳුන් වන බව පෙනී යනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිනුම් උපදේශකයෙක් සහ පුහුණුව ලත් ජීවිතාරක්ෂකයෙකු වන සංජය අමරසේකර මහතා සමග SBS සිංහල සේවය සිදු කල මේ කතා බහට සවන් දීමෙන් පිහිනීමට හැකියාව ඇති නැති සියලු දෙනාට වැදගත් වන මේ තොරතුරු පිළිබඳ දැනුම්වත් වන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






