වෙඩි තැබීමේ සිදුවීමකින් අනතුරුව කැන්බරා ගුවන් තොටුපොළේ කටයුතු යළි සාමාන්‍ය අතට: අගෝ 15 SBS සිංහල පුවත්

SHOOTING INCIDENT CANBERRA AIRPORT

Australian Federal Police are seen after a shooting where a man fired at least 3 shots from a pistol at Canberra Airport in Canberra, Sunday, August 14, 2022. One person has been arrested after the incident at Canberra airport with police confirming there have been no reported injuries. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 15 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වෙඩි තැබීමේ සිදුවීමකින් අනතුරුව කැන්බරා ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු යළි සාමාන්‍ය අතට.
  • තායිවානය හේතුවෙන් කලාපයේ වර්ධනය වන පීඩනය නොතකා, චීනය සමඟ සබඳතා වැඩිදියුණු කළ හැකි බව වැඩ බලන ඔස්ට්‍රේලියානු අගමැති පවසයි.
  • ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය විසඳීම සඳහා නිපුණතා සංක්‍රමණ පද්ධතියට ප්‍රතිසංස්කරණ ඉල්ලා ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික කවුන්සිලයෙන් මධ්‍යම රජයට දැඩි පීඩනයක්.
  • ඊජිප්තුවේ දේවස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට.
  • පිහි ඇනුමකින් රෝහල්ගත කළ සල්මන් රුෂ්ඩිගේ තත්ත්වය තවමත් බරපතලයි.
  • ඉන්දීය 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් සනත් සහ මුරලි යළි ක්‍රිකට් පිටියට.
  • පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලංකාවෙන් අතුරුදන් වූ පිරිසෙන් වාර්තාවක්.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now