ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර මෙවර සිංහල අවුරුදු සුදානම කොහොමද ?
Sinhala new year Source: Sinhala new year
ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියේ අගනුවර , කැන්බරා හි මෙවර සිංහල අවුරුදු සුදානම පිලිබඳ තොරතුරු ගෙන එන්නේ කැන්බරා නුවර SBS සිංහල වැඩසටහනේ වාර්තාකාරිනී බද්‍රා කරුණාරත්න.
Share




