ඔස්ට්‍රේලියාවේ Casual සේවකයින්ට ස්ථිර රැකියා කිරීමට අවස්ථාවක් ලැබෙන ලකුණු: ජූලි 27 SBS සිංහල කාලීන විශේෂාංගය

Source: Getty
මිලියනයකට ආසන්න casual හෙවත් අනියම් සේවකයන්ට ස්ථීර වීමට පහසු වන පරිදි නීති සම්පාදනය කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share




