ඔස්ට්‍රේලියානු පරිසරය තුල ශ්‍රී ලාංකික දරුවෙකු හදා වඩා ගැනීමේදී දෙමාපියන් වන ඔබට ඇති අභියෝග ගැන දැනුවත් වන්න අත්වැලක්

World Parent Day

World Parent Day. Source: Getty Images/Fly View Productions

සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණියත් ඔබ හදා වඩා ගන්නේ Aussie kid කෙනෙක්. ඔස්ට්‍රේලියාවේ දී දෙමව්පියන්ට ඇති අභියෝග සහ ඒවා සමඟ ගනුදෙනු කරන ආකාරය ගැන දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


World Parent's Day නිමිත්තෙන් මෙල්බර්න් හි මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම් මහත්මිය සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now