SKIP TO MAIN CONTENT

Childcare සේවකයින් සඳහා ඉදිරියේදී ඉහල වැටුප් වැඩිවීමක්: කාලීන විග්‍රහය අගෝස්තු 09

ANTHONY ALBANESE CHILDHOOD WORKERS PRESSER
Prime Minister Anthony Albanese at a press conference after visiting the Styles Street Children's Community Long Day Care in Sydney, Thursday, August 8, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වැටුප් වැඩිකිරීමේ පොරොන්දුව හරහා Childcare ක්ෂේස්ත්‍රයේ සේවකයින්ට සතියකට $103ක පමණ වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇතිබවට වාර්තා වනවා. Childcare සඳහා ලබාදෙන සම්පූර්ණ 15%ක වැටුප් වැඩිවීම ඉදිරි වසර 2 තුලදී ලැබීමට නියමිත වනවා. ඉදිරි වසර තුලදී 4.4%කට වඩා වැඩි ප්‍රමාණයකින් Childcare මධ්‍යස්ථාන ගාස්තු ඉහල නොදැමීමට පොරොන්දුවීම මත මෙම වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Updated

By Catriona Stirrat

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වැටුප් වැඩිකිරීමේ පොරොන්දුව හරහා Childcare ක්ෂේස්ත්‍රයේ සේවකයින්ට සතියකට $103ක පමණ වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇතිබවට වාර්තා වනවා. Childcare සඳහා ලබාදෙන සම්පූර්ණ 15%ක වැටුප් වැඩිවීම ඉදිරි වසර 2 තුලදී ලැබීමට නියමිත වනවා. ඉදිරි වසර තුලදී 4.4%කට වඩා වැඩි ප්‍රමාණයකින් Childcare මධ්‍යස්ථාන ගාස්තු ඉහල නොදැමීමට පොරොන්දුවීම මත මෙම වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now