SKIP TO MAIN CONTENT

Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමට නිර්දේශයක්: කාලින විග්‍රහය ජුනි 13

The new childcare subsidy comes into effect in July 2018.
Source: AAP

Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමටත්, ඇතැම් පවුල් සදහා ඉතා අඩු මුදලකට එම සේවාව ලබා දීමටත් centre of policy development නව වාර්තාවක් මගින් නිර්දේශ කර තිබෙනවා. සියළුම ඔස්ට්‍රේලියානුවන්ට ලබා දෙන අධ්‍යාපනය සහ මෙඩිකෙයා පහසුකම් ලෙසම Childcareසේවාව සැපයීම ද සිදු කළ යුතු බව එම වාර්තාව විවාදාත්මකව පෙන්වා දෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.

Published

Updated

By Alexandra Jones, Biwa Kwan, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමටත්, ඇතැම් පවුල් සදහා ඉතා අඩු මුදලකට එම සේවාව ලබා දීමටත් centre of policy development නව වාර්තාවක් මගින් නිර්දේශ කර තිබෙනවා. සියළුම ඔස්ට්‍රේලියානුවන්ට ලබා දෙන අධ්‍යාපනය සහ මෙඩිකෙයා පහසුකම් ලෙසම Childcareසේවාව සැපයීම ද සිදු කළ යුතු බව එම වාර්තාව විවාදාත්මකව පෙන්වා දෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now