උපතින් ලැබූ පුරවැසිභාවය වෙනුවට තෝරාගැනීමෙන් පුරවැසිභාවයට ලබාගැනීම අභියෝගාත්මක, දුෂ්කර හා තීරණාත්මක මෙන්ම සංවේදී ගමනක්. ඒ ගමන සාර්ථකව අවසන් කළ තිදෙනෙකු සමඟ කළ මේ කතාබහට සවන්දෙන්න.
මේ කතාබහට SBS සිංහල සේවය සමඟ එකතු වුණේ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරින් ඉසුරු පෙරේරා, තස්මේනියාවේ හොබාට් නුවරින් ගිහාන් ජයසිංහ සහ තරුෂි ඇමෙන්ඩායි.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සමඟ අපිට තවත් දොරටු රැසක් විවෘත වුණා වගේ දැනෙනවාඉසුරු පෙරේරා

අපිට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු වටිනාම දේ නිදහසයිතරුෂි ඇමෙන්ඩා සහ ගිහාන් ජයසිංහ
Share





