Source: AAPයහපත් කාලගුණික තත්වයක් තිබියදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් Picnic හෙවත් කෙටි චාරිකා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. නගර උද්‍යානවලට යාමත් බොහෝ පිරිසක් සිදුකරයි. නමුත් නගර උද්‍යානවලදී අනුගමනය කල යුතු නීති සහ ආචාර විධි පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Zoe Thomaidou
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
යහපත් කාලගුණික තත්වයක් තිබියදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් Picnic හෙවත් කෙටි චාරිකා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. නගර උද්‍යානවලට යාමත් බොහෝ පිරිසක් සිදුකරයි. නමුත් නගර උද්‍යානවලදී අනුගමනය කල යුතු නීති සහ ආචාර විධි පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්