දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමේ අවස්තාව අහිමිවේ: News Flash ජුනි 13

Credit: gchutka/Getty Images
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් සවන්දෙන්න, අද SBS සිංහල News Flash
Share